How to Open a Forex Trading Account
ඔයාට ගැලපෙන හරි බ්‍රෝකර් කෙනෙක් තෝරගත්තට පස්සේ, ඔයාට පුලුවන් Account එකක් open කරන්න. Account එකක් open කරගත්තට පස්සේ ඒක Activate කරගන්න අමතක කරන්න එපා. ඒ කොහොමද කියලා පසුව පැහැදිලි කරන්නම්. Real Account එකක් open කරන්න කලින් මතකතියාගන්න ඕන Demo Account එකක් open කරල practice කරන්න. ඔයාට කැමතිනම් එක Demo Account එකකට වඩා වුනත් open කරගන්න පුලුවන්. මේ Demo Accounts වල සේරම පහසුකම් නොමිලේ ලැබෙන්නේ!
පහලින් දක්වලා තියෙන්නේ අපිත් එක්ක වැඩ කරන අය සම්බන්ධ වෙලා කටයුතු කරන බ්‍රෝකර් සමාගම් කිහිපයක්. සාමන්‍ය වශයෙන් forex trading කරන්න පුරුදු වෙන්න මේ බ්‍රෝකර් කෙනෙක්ගේ demo accounts වලින් පුලුවන්. ඔයාටත් register වෙන්න අවශ්‍යයනම් පහත තියෙන බ්‍රෝකර් සමාගම් වලින් කැමති නමක් උඩ click කරන්න. Demo Account open කරන්න යන නිසා තෝරාගතයුත්තේ මොන බ්රෝකර්ද කියල මේ වෙලාවෙදි පැහැදිලි කරන්න යන්නේ නෑ. Demo Account එකක් හදාගෙන practice කරන්න!
ඔයාට වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍යනම් Registration එක ගැන හා Demo Account එකක් Open කරන පියවර ගැන, බ්‍රෝකර් සමාගමේ නමට යටින් තියෙන Button එක Click කරාම ඒ සමාගමට අදාලව Register වෙන පියවරයන් හා Demo Account එකක් Open කරන පියවර ගැන පැහදිලිව දැනගන්න පුලුවන්.

Demo Account එකක practice කරල Real Account එකක් open කරාම ඔයාට ඒ Account එකට මුදල් තැන්පත් කරන්න වෙනවා. ඒක ඔයාට වඩාත් පහසුවෙන් Online Money Account එකක් හරහා සිදු කරගන්න පුලුවන්. ඔයත් Forex Trading වලින් දිග ගමනක් යන්න හිතගෙන සිටිනවානම් මේ Money Account එකක් Open කරගෙන ඉන්න එක සුදුසුයි. Forex වලට විතරක් නෙමෙයි, තව ගොඩක් දේවල් වලට යොදාගන්න පුලුවන් මේ Online Money Accounts. ඒ ගැන වැඩි විස්තර ඔයාට පහත ලින්ක් එක ඔස්සේ දැනගන්න පුලුවන්.
|