ගනුදෙනු කරන්නේ මොනවාද?
සරලවම කිවුවොත් ගනුදෙනු කරන්නේ මුදල්. භෞතිකව කිසියම් දෙයක් මිලට නොගන්නා නිසා කෙනෙකුට මේක අවුල් සහගත වෙන්න පුලුවන්. නමුත් කොටස් වෙළඳපොල තුල කොටසක් මිලදී ගන්නවා වගේම දෙයක් තමයි මෙතනදිත් සිදුවෙන්නේ.
උදාහරණයක් විදියට ඔයා ජපානයේ යෙන් එකක් මිලට ගන්නවා, මූලිකවම ඔයා මිලට අරන් තියෙන්නෙ ජපානයේ ආර්ථිකයෙන් "කොටසක්". ඔයා හිතනවා ජපානයේ ආර්ථිකය ගොඩක් යහපත් ඒ වගේම ඉදිරි කාලයේදී මීටත් වඩා යහපත් වෙනවා කියලා. ඉන් පසුව ඔයා මිලට ගත්තු යෙන් නැත්නම් "කොටස්" විකුණා දැම්මට පස්සෙ අවසානයේ ඉතුරු වෙන්නෙ ලාභයක්.
සාමාන්‍යයෙන් මේ විධියට වෙනස්වන මූල්‍ය වටිනාකම් වලින් නිරූපණය වෙන්නේ අදාල currency එක හිමි රටේ ආර්ථිකමය තත්ත්වයයි.
මීළඟට ප්‍රධාන මුදල් වර්ග පිලිබඳව අවබෝධයක් ලබගන්න අවශ්‍යයි.

ප්‍රධාන මුදල් ඒකක - Major Currencies
ලෝකයේ භාවිතා වන මුදල් අතුරින් ප්‍රධාන මුදල් මොනවද කියල පහලින් සඳහන් කරල තියෙනවා. ඒවා ප්‍රධාන මුදල් වශයෙන් සැලකෙන්නේ විශාල වශයෙන් trade කරන්නෙ ඒ currencies නිසා.
SymbolUSD
EUR
JPY
GBP
CHF
CAD
AUD
NZD
|
CountryUnited States
Euro Zone Members
Japan
Great Britain
Switzerland
Canada
Australia
New Zealand
|
CurrencyDollar
Euro
Yen
Pound
Franc
Dollar
Dollar
Dollar
|
හැමවිටම Currency Symbols අකුරු 03කින් සමන්විත වෙනවා. පළවෙනි අකුරු 02න් Currency එක අයිති රට හඳුනගන්න අතර 03න් වෙනි අකුරෙන් Currency එක හඳුනගන්නවා. උදාහරණයක් විදියට NZD ගත්තොත් NZ කියන්නෙ New Zealand වන අතර D කියන්නෙ New Zealand වල Currency එක Dollar කියන එකයි.
මීට අමතරව මේ Major Currency Pairs වලට Nicknames භාවිතා කරනවා. ඒවා පහලින් දක්වලා තියෙනවා.
මීට අමතරව මේ Major Currency Pairs වලට Nicknames භාවිතා කරනවා. ඒවා පහලින් දක්වලා තියෙනවා.
Currency PairEUR/USD
USD/JPY
GBP/USD
USD/CHF
USD/CAD
AUD/USD
NZD/USD
|
NicknameFiber
Yen
Cable
Swissy
Loonie
Aussie
Kiwi
|
උදාහරණයක් විදියට AUD/USD සඳහා, "Australian Dollar, US Dollar" කියනවා වෙනුවට "Aussie" කියල කියන්න පුලුවන්.
|