යුගල වශයෙන් ගනුදෙනු කරන මුදල් ඒකක - Currencies Are Traded in Pairs
ගනුදෙනු වලදී එක Currency එකක් මිලට ගෙන තවත් Currency එකකට විකුණනවා. Currencies මිලට ගන්නේ සහ විකුණන්නේ තැරැව්කරුවෙක් හරහා. කොටස් වෙළඳපොලේ කොටස් මිලට ගන්න සහ විකුණන්න තැරැව්කරුවෙක් අවශ්‍යය වෙනව වගේම තමයි. කිසියම් මොහොතක වඩාත්ම ශක්තිමත්ව පවතින Currency එක මත Currencies හුවමාරු වන අනුපාත අගයන් වෙනස් වෙනවා.
Major Currency Pairs
පහත දක්වා තිබෙන Currency Pairs හඳුන්වනු ලබන්නේ "Majors" කියලා. මේ Currency Pairs හැම එකක් එක්කම USD සම්බන්ධ වෙනවා. වැඩි වශයෙන් වඩාත් පුලුල්ව Trade වෙන ද්‍රවශීලතාව ඉතා ඉහල Currencies "Majors" කියල හඳුන්වන්නේ.
PairEUR/USD
USD/JPY
GBP/USD
USD/CHF
USD/CAD
AUD/USD
NZD/USD
|
CountriesEuro Zone / United States
United States / Japan
United Kingdom / United States
United States / Switzerland
United States / Canada
Australia / United States
New Zealand / United States
|
Speak"euro dollar"
"dollar yen"
"pound dollar"
"dollar swissy"
"dollar loonie"
"aussie dollar"
"kiwi dollar"
|
Minor Currency Pairs
USD සම්බන්ධ නොවන Currency Pairs හඳුන්වන්නේ Cross Currency Pairs කියල. Major Crosses හඳුන්වන්නේ "Minors" කියලා. සාමාන්‍යයෙන් වඩාත් ක්‍රියාකාරී Crosses ඇතිවන්නේ USD සම්බන්ධ නොවන EUR, JPY, GBP වගෙ Major Currencies වලින්.
Euro Crosses
PairEUR/CHF
EUR/GBP
EUR/CAD
EUR/AUD
EUR/NZD
|
CountriesEuro Zone / Switzerland
Euro Zone / United Kingdom
Euro Zone / Canada
Euro Zone / Australia
Euro Zone / New Zealand
|
Speak"euro swissy"
"euro pound"
"euro loonei"
"euro aussie"
"euro kiwi"
|
Yen Crosses
PairEUR/JPY
GBP/JPY
CHF/JPY
CAD/JPY
AUD/JPY
NZD/JPY
|
CountriesEuro Zone / Japan
United Kingdom / Japan
Switzerland / Japan
Canada / Japan
Australia / Japan
New Zealand / Japan
|
Speak"euro yen"
"pound yen"
"swissy yen"
"loonie yen"
"aussie yen"
"kiwi yen"
|
Pound Crosses
PairGBP/CHF
GBP/AUD
GBP/CAD
GBP/NZD
|
CountriesUnited Kingdom / Switzerland
United Kingdom / Australia
United Kingdom / Canada
United Kingdom / New Zealand
|
Speak"pound swissy"
"pound aussie"
"pound loonie"
"pound kiwi"
|
Other Crosses
PairAUD/CHF
AUD/CAD
AUD/NZD
CAD/CHF
NZD/CHF
NZD/CAD
|
CountriesAustralia / Switzerland
Australia / Canada
Australia / New Zealand
Canada / Switzerland
New Zealand / Switzerland
New Zealand / Canada
|
Speak"aussie swissy"
"aussie loonie"
"aussie kiwi"
"loonie swissy"
"kiwi swissy"
"kiwi loonie"
|
Exotic Pairs
Exotic Currencies කියන්නේ ගනුදෙනු කිරීම සඳහා බහුලව භාවිතා වෙන්නෙ නැති මුදල් ඒකකයන්. පහලින් දක්වලා තියෙන්නෙ Exotic Currency Pairs කිහිපයක්. ඒ වගේම මේ Currencies, Major Currencies වගේ වැඩි වශයෙන් Trade කරන්නෙ නැති නිසා Trading Cost එක ගොඩක් වැඩියි.
Pair
USD/HKD
USD/SGD
USD/ZAR
USD/THB
USD/MXN
USD/DKK
USD/SEK
USD/NOK
|
Countries
United States / Hong Kong
United States / Singapore
United States / South Africa
United States / Thailand
United States / Mexico
United States / Denmark
United States / Sweden
United States / Norway
|
|