දැන් ඔයාට දළ අදහසක් තියෙනවා ඇති Forex කියන්නේ මොකක්ද?, ඇයි Forex වල ආයෝජනය කරන්න ඕන, කවුද Forex ගනුදෙනු කරන්නේ කියලා. මීලඟට දැන ගන්න අවශ්‍ය වෙන්නේ Forex Trading කරන්න පුලුවන් වෙලාවල් ගැන. ඇත්තටම Forex Market එක පැය 24 පුරාම විවෘතයි. පැය 24 පුරාම විවෘත වුනා කියල දවස පුරාම ක්‍රියාකාරීව පවතිනවා කියල හිතන්න එපා.
Forex Market එක තුල මුදල් ආයෝජනය කරලා වෙළඳපල ඉහල යාමේදී මෙන්ම වෙළඳපල පහල යාමේදීත් මුදල් උපයන්න පුලුවන්. නමුත් මුදල් උපයන්න අපහසු Market එක Move වෙන්නේ නැති වෙලාවලුත් බොහෝ විට දකින්න පුලුවන්.
Forex Market එක තුල මුදල් ආයෝජනය කරලා වෙළඳපල ඉහල යාමේදී මෙන්ම වෙළඳපල පහල යාමේදීත් මුදල් උපයන්න පුලුවන්. නමුත් මුදල් උපයන්න අපහසු Market එක Move වෙන්නේ නැති වෙලාවලුත් බොහෝ විට දකින්න පුලුවන්.
Market Hours
Forex Trading කරන්න හොඳම වෙලාව හොයන්න කලින් මේ Forex Market එක පැය 24 පුරාම විවෘතයි කියන්නේ මොකද්ද කියල බලමු. ප්‍රධාන වශයෙන් Forex Market එක Trading Sessions 04 කට බෙදෙනවා.
- Sydney Session
- Tokyo Session
- London Session
- New York Session
Summer - ග්‍රීෂ්ම ඍතුව (අප්‍රේල් - ඔක්තෝඹර්)
Time Zone
Sydney Open
Sydney Close Tokyo Open
Tokyo Close London Open
London Close New York Open
New York Close |
GMT
10:00 PM
07:00 AM 11:00 PM
08:00 AM 07:00 AM
04:00 PM 12:00 PM
09:00 PM |
Winter - ශීත ඍතුව (ඔක්තෝඹර් - අප්‍රේල්)
Time Zone
Sydney Open
Sydney Close Tokyo Open
Tokyo Close London Open
London Close New York Open
New York Close |
GMT
09:00 PM
06:00 AM 11:00 PM
08:00 AM 08:00 AM
05:00 PM 01:00 PM
10:00 PM |
This Market Hours tool is Powered by FX Empire - Step into the Empire
මේ Trading Sessions අතර Tokyo Session එකයි London Session එකයි, දෙකම එකවර Open වෙලා තියෙන වෙලාවන් ඔයාට දකින්න පුලුවන්. ඒ අතරම London හා New York Sessions දෙකම එකවර Open වෙන වෙලාවකුත් දකින්න පුලුවන්. සාමාන්‍යයෙන් මේ වෙලාවල් තමයි Forex Market එක කාර්යබහුල වෙලාවන්. හේතුව තමයි වැඩි පරිමාණයක ගනුදෙනු සිදුවන වෙළඳපලවල් දෙකක් එකවර ක්‍රියාත්මක වන නිසා. මේ නිසා ආයෝජකයන් අතට සල්ලි ගන්න තියෙන හොඳම වෙලාවක් තමයි මේ වෙලාව. පහතින් දක්වලා තියෙන්නේ Major Currency Pairs දවසකදී එකිනෙක Sessions තුලදී සිදුකරන Average Pip Movement එක.
Pair
EUR/USD
GBP/USD USD/JPY AUD/USD NZD/USD USD/CAD USD/CHF |
Tokyo
76
92 51 77 62 57 67 |
London
114
127 66 83 72 96 102 |
New York
92
99 59 81 70 96 83 |
මෙහිදී පෙනෙන ආකාරයට London Session එක තුල වැඩි Movement එකක් දැකිය හැකියි. දැන් ඔයා දන්නවා London Session එක තමයි අනෙකුත් Sessions වලට වඩා වැඩි වශයෙන් කාර්යබහුලම Session එක කියලා. නමුත් සමහර දවස් තියෙනවා Market එකේ ගොඩක් Movements පෙන්වන. දැන් අපි බලමු මොනද ඒ දවස් කියලා. පහතින් දක්වලා තියෙන්නේ Major Currency Pairs වල ඒ ඒ දවස් වලදී Average Pip Movement එක.
|
|
ඉහත සටහන අනුව Trade කිරීමට හොඳ සති මැද දින වලදී බව පෙනෙනවා.
|