Forex වලදි Leverage කියන්නේ මොකක්ද?
සමහරවිට ඔයා හිතනව ඇති පොඩි ගාණකින් කොහොමද ලොකු ගණන් වල trade කරන්නේ කියලා. සමාන්‍යයෙන් trading account එකට සල්ලි දැම්මම trade කරන්න පුලුවන්. නමුත් එක lot එකක් trade කරන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය කොච්චරක්ද කියල බ්‍රෝකර් නියම වශයෙන් සඳහන් කරලා තියෙනනවා. පහතින් දක්වලා තියෙන උදාහරණය මඟින් මේ Forex Leverage කියන එක තව දුරටත් පැහැදිලි කරගන්න පුලුවන්.
අපි හිතමු බ්‍රෝකර් ලබාදෙන leverage එක 100:1 කියලා. ඔයාට දැන් $100,000ක trade එකක් දාන්න ඕන කියල. නමුත් ඔයාගෙ account එකේ තියෙන්නේ $5,000යි. මෙතනදි leverage එක කියන්නේ බ්‍රෝකර්, down payment එකක් විදියට $1000ක් තියගෙන ඉතිරිය ණයට ගන්න ඉඩ දෙනවා. අවසානයේදී loss එක හරි profit එක හරි account balance එකට එකතු හෝ අඩු වෙනවා.

Profit / Loss ගණනය කරන්නේ කොහොමද?
දැනටමත් ඔයා pip value සහ leverage කියන දේවල් ගැන දන්නවා. දැන් අපි බලමු profit හෝ loss ගණනය කරන්නේ කොහොමද කියලා.
අපි US Dollars Buy කරල Swiss Francs Sell කරමු.
1. Buy කරන වෙලාවෙදි currency quote එක 1.4525 / 1.4530 . Ask Price එක 1.4530.
2. දැන් අපි units 100,000ක් buy කරනවා.
3. පැය කිහිපයකින් පසු price එක 1.4550 දි trade එක close කරනවා.
4. දැන් අලුත් currency quote එක USD/CHF 1.4550 / 1.4555 . Bid Price එක 1.4550.
5. දැන් මේ prices දෙක අතර වෙනස 0.0020. නැත්නම් pip 20.
6. (0.0001/1.4550) x 100,000 = $6.87 per pip x 20 pips = $137.40
* Currency එකක් Buy කරන විට Ask Price එක යොදාගන්නා අතර Currency එකක් Sell කරන විට Bid Price එක යොදාගනී.

|