Market Size
Forex Spot Market එකට NYSE හෝ වෙනත් මූල්‍යමය වෙළඳපලකට වගේ මධ්‍යම හුවමාරුවක් හෝ භෞතිකමය ස්ථානයක් නෑ. දවසේ පැය 24 පුරාම, බැංකු අතර ඇති පරිඝණක ගත ජාලයක් තුල ඉලෙක්ට්‍රොනික මාධ්‍යක තමයි මේ Forex වෙළඳපල ක්‍රියාත්මක වෙන්නේ. මේ Market එක තමයි ලෝකයේ වඩාත් විශාලම සහ විවිධ සංවිධානයන් වගේම තනි තනි පුද්ගලයන් ආයෝජනය කරන එකම වෙළඳපල. ඒ වගේම මේ වෙළඳපලට ආයෝජනය කරන්න පැමිණෙන පුද්ගලයන් Trade කරන්න සුදුසු කුමන Currencies වලද යන්න, ඒවායේ Trade කිරීමට තියෙන කොන්දේසි හා මිලගණන් වල ආකර්ෂණීය බව වගේ දේවල් සොයා බලන්න අමතක කරන්නෙ නෑ.
පහලින් දක්වලා තියෙන්නෙ සක්‍රීය ලෙස Trade වෙන Currencies.

Forex Market එක තුල නිතරම ගනුදෙනු සඳහා USD භාවිතා වෙනවා. හැම Major Currency Pair එකක් එක්කම USD එක යෙදෙන නිසා මුලු ගනුදෙනු ප්‍රමණයෙන් වැඩි ප්‍රතිශතයක් අයිති වෙන්නෙ USD වලට. ඒ නිසා Forex Market එකේ ඇධිපති වගේ ඉන්නෙ USD.
මේ US Dollar, Forex Market එක තුල ප්‍රධාන භූමිකාවක් වෙන්නේ ඇයි කියල දැන් බලමු. ලෝකයේ විශාලම ආර්ථිකය තියෙන්නේ ඇමරිකාවේ. වැඩිම ද්‍රවශීලතාවයකින් යුතු ව්‍යාපාර වැඩි වශයෙන් තියෙන්නෙ ඇමරිකාවේ. ඒ වගේම ඇමෙරිකාවට ස්ථායී දේශපාලන ක්‍රමයක් තියෙනවා. හමුදාමය අතින් ලෝකයේ සුපිරි බලවතෙක්. ගොඩක් ගනුදෙනු වල හුවමාරු මාධ්‍ය වෙන්නේ US Dollar. උදාහරණයක් විදියට ඛනිජ තෙල් වල මිල ගණන් දක්වනේ USD වලින්. මෙක්සිකෝවට තෙල් මිලදී ගන්න ඕන වුනොත්, තෙල් මිලට ගන්න පුලුවන් USD වලින් විතරයි. එතකොට මෙක්සිකෝවට USD නැත්නම් මෙක්සිකෝවේ මුදල් වන Peso විකුණලා USD මිලට ගන්න වෙනවා. මේ හේතු නිසා USD ප්‍රධාන තැනක් ගන්නවා Forex Market එකතුල.

|