Advantages of Forex
Forex Trading වලින් ගොඩක් ප්රතිලාභ හා වාසි තියෙනවා. ගොඩක් අය මේ Forex Market එක තෝරගෙන තියෙන්නෙ පහලින් දක්වලා තියෙන හේතු නිසා.
No commissions
හුවමාරු ගාස්තු, තැරැව් ගාස්තු, නිෂ්කාශණ ගාස්තු, රජයේ ගාස්තු වගේ විවිධ වියදම් දරන්න අවශ්‍යය වෙන්නෙ නෑ.
No middlemen
ආයෝජකයාට කෙලින්ම වෙළඳපල හා සම්බන්ධ වී ගනුදෙනු සිදු කිරීමට පුලුවන්.
A 24-hour market
සඳුදා උදේ ඕස්ට්‍රේලියාවෙන් ආරම්භ වී සවස නිව්යෝර්ක් වලින් අවසන් වෙන තුරු පැය 24 පුරාම ගනුදෙනු කිරීමට පුලුවන්.
Leverage
සුලු ආයෝජනයකින් වැඩි ලාභයක් ලබන්න පුලුවන්. මේ නිසා වැඩි Profit එකක් වගේම Loss එකකටත් Leverage එක බලපානවා.
Low Barriers to Entry
සුලු ආයෝජනයකින් Forex Market එකට සම්බන්ධ වීමට පුලුවන්.
Free Stuff Everywhere
Forex Market එක තුල ගනුදෙනු කිරීමට "Demo Accounts" පහසුකම් වැනි දේවල් නොමිලේම සපායා දී තිබෙන නිසා ගනුදෙනු සිදුකිරීමේ පුහුණුවක් ලැබිය හැකි වීම.
|