Neteller කියන්නෙ මොකක්ද?
Neteller කියන්නේ Paysafe සමූහ සමගම සතු සහ එම සමාගම මගින් මෙහෙයවන ලබන e-wallet පහසුකමක්. මේ පහසුකම පාවිච්චි කරල අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කරගන්න පුලුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ Forex ගනුදෙනු කරන කෙනෙක්ට මුදල් තැන්පත් කරන්න, අන්තර්ජාලයේ විවිධ වූ භාණ්ඩ හා සේවා මිලදී ගන්න මුදල් ගෙවන්න වගේ දේවල් මේ හරහා කරන්න පුලුවන්. Neteller මඟින් ලබා දෙන Master Card එක හරහා කෙලින්ම බැංකුවෙන් සල්ලි අතටම ගන්න තරම් පහසුකමුත් සලසන සේවාවක් තමයි Neteller.
Neteller Account එකක් හදාගන්න එක Internet හරහා මුදල් ගනුදෙනු සිදුකරන්න යන අයට ගොඩක් වැදගත් වෙනවා. Neteller හරහා transaction කරන්න බය වෙන්න දෙයක් නෑ, මොකද මේක අන්තර්ජාතික වශයෙන් පිලිගන්න Payment processor එකක් නිසා.
Forex Trade කරල හරි, වෙන මොනයම් දෙයක් කරල හරි උපයපු මුදල් ලංකාවට ගෙන්න ගන්න එක ප්‍රශ්න වලින් තොරව කරගන්න ගොඩක් පහසුකරගන්න පුලුවන් මේ account එක හරහා. එහෙම වෙන්නේ Neteller අපේ transactions වල අතරමැදියෙක් විදියට යොදාගන්න පුලුවන් වෙන නිසා. Neteller Account එකක් හදාගන්නෙ කොහොමද කියල දැන් බලමු. මුලින්ම පහලින් තියෙන "Open Neteller Account" කියන ලින්ක් එක click කරල Neteller Account එක open කරන web page එකට යන්න.

දැන් ඔයාට ලැබිල තියෙන page එකේ Fill කරන්න තියෙන details සේරම සත්‍ය තොරතුරු වලින් පුරවන්න.
- e-mail address එකට ඔයා නිතරම පාවිච්චි කරන e-mail address එක දෙන්න.
- password එක හොඳින් මතක තියගන්න අමතක කරන්න එපා.
- Account currency එකට Uශ්ඩ් දෙන්න.
- First Name, Last Name හරියට දෙන්න, ලංකාවෙ ගොඩක් අයගෙ Last Name කියන වාසගම තියෙන්නේ මුලටනේ. ඒ නිසා හරියට Fill කරන්න.
- Address එක proof කරන්න පුලුවන් එකක් වෙන්න ඕන.
- ඔයාගේ Postal Code එක දන්නෙ නැත්නම් මේ ලින්ක් එකට ගිහින් දැනගන්න පුලුවන්. Postal Codes
|